Posts

Showing posts from June, 2021

මියැසි -- නව කතා දැහැන

Image
" මියැසි..... ළමයෝ නැගිටින්නකෝ. අනේ ඇත්තමයි, මේ ළමයට අදවත් වේලාසන නැගිටින්න උවමනාවක් නැති හැටි....."   " ම්ම්ම්....... හරි හරි අම්මේ තව විනාඩි පහයි...."  " මට මොකෝ ඕනතරම් ඉන්න්කෝ. අද අලුත් ඉස්කෝලෙට මමනෙ යන්නේ......."  මියැසි කියන්නේ සමාන් ‍ ය පෙළ ඉවර වෙලා උසස් පෙළට සූදානම් වෙන පුංචි දගකාර කෙල්ලෙක්...... දැන් ආයෙත් කතාවට........ " හයියෝ....... දෙයියනේ.......  අම්මේ...... වෙලාව කීයද ??? අනේ අම්මේ මගේ ගවුම මැදලා දෙන්න, සපත්තු දෙක හේදුවෙත් නැහැ " " චූටී..... කෝ මගේ රිබන් දෙක ??? "   " හැම එකම ගන්නව නටන්න ගියාම........ " " හ්ම්ම්..... බුදු සරණයි..... කොල්ලෝ එක්ක එහෙම ඕනවට වැඩිය කතාවට යන්න එපා පුතේ හොදද..... "  " අලුත් යාලුවොනෙ. අපි දන්නෙ නැහැනෙ මොන වගේද කියලා..... " " හරි හරි මගේ අම්මියෝ,, "  " අම්මේ කෝ තාත්තා ??? අනේ අම්මේ කතා කරන්නකො පරක්කු වෙලා.... " " බොරුවට කෑගහන්නේ, තාත්තා bick එක ගන්නව පේන්නෙ නැද්ද ළමයෝ ??? " " හ්ම් හ්ම් බුදු සරණයි...... " " නගින්න ඉක්මනට, දැන්